2024 සමස්ත ලංකා ඉංග්‍රීසි දින තරගයේ පළමු ස්ථානය
Academic Achivements
2024 කලාප ගායන තරඟයේදී අපගේ කැපී පෙනෙන ජයග්‍රහණ ප්‍රකාශ කිරීමට අපි ඉතා සතුටු වෙමු.
මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයීය මාධ්‍ය ඒකකය මඟින් සංවිධානය කරන ලද,
*සිහසර'24* සමස්ත ලංකා අන්තර්පාඨශාලයීය මාධ්‍ය තරඟාවලියේ, *සමස්ත ශූරතාවය* අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයීය මාධ්‍ය ඒකකය හිමි කරගත් වගයි... ඒ අනුව,
සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය
අපොස උසස් පෙළ 2023 (2024) කලා, වාණිජ, විද්‍යා, ගණිත සහ තාක්ෂණවේදය දිස්ත්‍රික් ප්‍රමුඛයන්!





