6 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම 2025

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

බන්දා දාගැබ් පූජනීය වූ
ශ්‍රී ලංකා දෙරණේ
හෙල නර විරුවන් විස්කම් දැක්වූ
රජරට රජ දහනේ
කිතු මුතු හර පලදා වැජඹේ අප විදුහල් මාතා

ඔබෙ ගුණ අගයන යහ ගුණ වපුරන
වලිසිහ නම දරුවෝ
යන යන හැම තැන ඔබෙ නම දිදුලන අපි වෙමු ඔබෙ දරුවෝ

බන්දා දාගැබ් පූජනීය වූ.............

ගුණදම් වඩවන විදුඇස පුබුදන
සිප්සත දෙන නිබදේ
හරිශ්චන්ද්‍ර මහ විදුහල් නාමෙට
අපගේ සිරස නැමේ

බන්දා දාගැබ් පූජනීය වූ.............