6 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම 2025

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1955 සැප්තැම්බර් 07
ආරම්භක විදුහල්පති ඩී.ජයතිලක මයා
සංගණන අංකය 19182
පාසල් වර්ගය 1AB super
පාසල් අංකය 01536
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය 04 රූඩ් 03 පර්චස් 08
අධ්‍යාපන කලාපය අනුරාධපුර
පාසල පිහිටි පළාත උතුරු මැද
දිස්ත්‍රික්කය අනුරාධපුර
කලාපය අනුරාධපුර
කොට්ඨාසය අනුරාධපුර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නැ.නු.ප
ග්‍රාම සේවක වසම 249 II පියවර IIකොටස
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 249
මුළු ශ්‍රේණි ගණන 8
මුළු පන්ති ගණන 42
2025 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන 5311
2025 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 206
පාසලේ වර්ණය නිල්, කහ