පුවත් හා විශේෂ අවස්ථා
2025 අධ්‍යන වර්ෂයට අදාළව 6 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය "පිපෙන කැකුළු '25 " ලෙසින් පසුගිය දා සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි...
Event - පිපෙන කැකුළු ´25
Date - April 02, 2025
#Grade6
#WalisingheHarischandraCollege
#WHCMU
#WHC 🇺🇦
උතුරු මැද පළාත් ක්‍රීඩා උළෙල 2024
වයස අවුරුදු 20 න් පහල පාපන්දු තරඟාවලියේ උතුරු මැද පළාතේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් 20න් පහල බාලක පාපන්දු ශූරතාවය ලබා ගැනීමට අප විද්‍යාලයීය පාපන්දු කණ්ඩායම සමත් විය.
එම ක්‍රීඩකයන්ට විද්‍යාලයේ ක්‍රීඩා අංශයේ සහ විදුහල්පතතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගේ උණුසුම් සුභ පැතුම්...!!
#ProvincialSports
#FootBall
#WHCMU
#WHC





