6 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම 2025

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

අජිත් වඩුගේ මයා

  • ශ්‍රී ලාංකික ඓතිහාසික අභිමානයේ ආරම්භය අනුරාධපුර යැයි කීම නිවැරදි ය එම ඓතිහාසික අභිමානයත් එම අභිමානය ුරැකීමට තම දිවිය පුදකල වලිසිංහ ඡන්ද ශ්‍රීමතාණාන් අනු‍රාධපුර මහා බෝධීන් වහන්සේගෙන් හමන සුළඟින් ස්පර්ශය ලබන අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විදුහල ම වර්ෂයේ සැප්තැම්බර් 4 වන දිනට තම 60 වන සංවත්සරය සපුරන ලබන්නේ මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම පාසලක් ලෙස බව ප්‍රකාශ කරනු ලබන්නේ හද පිරි සතුටිනි එවන් වූ අභිමානවත් මොහොතක එහි වර්තමාන විදුහල්පති වශයෙන් පාසලේ අතීතාවර්ජනය කෙටියෙන් හෝ කිරීම වැදගත් යැයි සිතමි.


    විදුහල්පති,
    වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය

අජිත් වඩුගේ මයා
විදුහල්පති
වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය.