6 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම 2025

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
ඉංග්‍රීසී තරග

ඉංග්‍රීසී තරග

We are so excited to announce that P.W Isith Yashen from grade 6 has secured 3rd place in the All Island English Day Competition Event of Dictation.
We wish him continued success and many more accomplishments in the future...
Congratulations!!

Latest News

6 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම 2025

2025 අධ්‍යන වර්ෂයට අදාළව 6 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය "පිපෙන කැකුළු '25 " ලෙසින් පසුගිය දා සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි...

Event - පිපෙන කැකුළු ´25
Date - April 02, 2025

#Grade6
#WalisingheHarischandraCollege
#WHCMU
#WHC 🇺🇦

නාඩිය

ස්වර්ණවාහිනිය නාලිකාවේ විකාශය වූ නාඩිය දේශපාලන වැඩසටහනේ ප්රශස්තතම ප්රශ්න අසන්නා බවට තේරි පත් වූ,අප විද්යාලයීය මාධ්ය ඒකකයේ සම සභාපති, සිතුමිණි සමාධි කලංසූරියසහෝදරිය පිළිගැනීමේ උත්සවය පසුගිය දා විද්යාලයීය ප්රධාන ශාලාවේදී පැවැත්විණි...
එමෙන්ම මනාප පළ කිරීම සඳහා අත්වැල් බැඳ ගත් ඔබ සියලුම දෙනාට අපගේ කෘතඥතාවය පුද කර සිටිමු....

චායාරූප සංසදයට නව සිසුන් බඳවාගැනීම

2023/24 පුරාවෘත්තීය විධායක කමිටුවට අපගේ තුති!!
2023/24 ඡායාරූප කලා සංසදයේ විධායක කමිටුවට සමුදෙන අතරතුර, පාසල් ඡායාරූප කලා සංසදය වෙනුවෙන් ඔබ කළ කැපවීම සහ සේවයට අපගේ හෘදයාංගම කෘතඥතාවපිරිනමන්නෙමු. ඔබගේ දැක්ම සහ නිර්මාණශීලිත්වය අප සංසදයේ නව පරිච්ඡේදයක් සඳහා අඩිතාලම දමා ඇත. ඔබ විසින් ඉතා සුදුසු පහළ පෙල සාමාජිකයින් පිරිසක් තනාඇත්තේයැයිසිතමු.ඔබ ගොඩනඟා ඇති අප සංසදය ඉදිරියටත් මේ ආකාරයෙන්ම රැකගෙන යාමට අපි උනන්දු වන අතර ඔබ කළ ඉමහත් සේවය සැමවිටම අගය කරන්නෙමු.
ඔබගේ ඉදිරි කටයුතු වලට සුභ පැතුම්!!

මාධ්‍ය අංශයට තෝරා ගැනීම

_*"උදාර සන්නිවේදන මාධ්ය මෙහෙවරක් උදෙසා"*_
අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්ර විද්යාලයීය මාධ්ය ඒකකයට නවක සාමාජික/සාමාජිකාවන් බඳවා ගැනීම සඳහා වන අයදුම්පත් නිකුත් කෙරේ...
ඔබ,
•නිවේදනය
•ක්රිඩා විස්තර විචාරය
•හඬකැවීම
•පුවත් සංස්කරණය
•ග්රාෆික නිර්මාණකරණය
•වීඩීයෝ නිර්මාණකරණය
•කාටුන් චිත්
•තාක්ෂණික යන අංශ සඳහා දක්ෂතා දක්වන්නේ නම් ඔබට අයදුම්පත් යොමු කළ හැකියි.
අයදුම්පත් ජනවාරි 17 වන දා සිට විද්යාලයීය මාධ්ය ඒකකයෙන් ලබා ගත හැකි ය.

උතුරු මැද පළාත් ක්‍රීඩා උළෙල 2024 (පා පන්දු)

උතුරු මැද පළාත් ක්රීඩා උළෙල 2024

වයස අවුරුදු 20 න් පහල පාපන්දු තරඟාවලියේ උතුරු මැද පළාතේ ප්රථම ස්ථානය දිනා ගනිමින් 20න් පහල බාලක පාපන්දු ශූරතාවය ලබා ගැනීමට අප විද්යාලයීය පාපන්දු කණ්ඩායම සමත් විය.
එම ක්රීඩකයන්ට විද්යාලයේ ක්රීඩා අංශයේ සහ විදුහල්පතතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගේ උණුසුම් සුභ පැතුම්...!!
#ProvincialSports
#FootBall
#WHCMU
#WHC