6 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම 2025

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
ජාතික ඔලිම්පියාඩ් (විද්‍යා) ප්‍රථම ස්ථානය

ජාතික ඔලිම්පියාඩ් (විද්‍යා) ප්‍රථම ස්ථානය

ජාතික ඔලිම්පියාඩ් (විද්‍යා) 6/7 අංශය ප්‍රථම ස්ථානය. උණුසුම් සුබ පැතුම්!

විද්‍යා ඔලිම්පියාඩ් ජාතික මට්ටමේ තරගාවලියේ 6-7 අංශය නියෝජනය කරමින් දිවයිනේ සියලුම පාසල් අභිබවා ප්‍රථම ස්ථානය දිනාගත් වලිසිංහ හරිශ්චන්ද්‍ර  විද්‍යාලයේ 07-B ශ්‍රේණියේ නිම්සර ප්‍රමෝද්  නිශ්ශංක  සොයුරාටත්,ඒ සදහා සහය දුන් විද්‍යා අංශය ඇතුළු සියලුම දෙනාටත් විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලයේත් විද්‍යාලයීය සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේත් උණුසුම් සුබ පැතුම්....

Facebook Post