නැ.නු.ප අධ්‍යාපන කොට්ඨාස ක්‍රීඩා තරඟාවලියේ අංශ රැසක් ජයග්‍රහණය කරමින් කොට්ඨාසයේ සියලුම පාසල් අභිබවමින් සමස්ත ශූරතාවය,

අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ ක්‍රීඩා අංශය හිමි කර ගත් වගයි.
එම සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්, පුරුදු පුහුණු කළ ක්‍රීඩා අංශයේ සියලුම ගුරු මව්පියවරුන්ටත්,
විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්‍ය මණ්ඩලයේ සියලුම දෙනාගේ උණුසුම් සුභ පැතුම්...!!





