6 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම 2025

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

සමස්ත ලංකා ජූඩෝ/තයිකොන්ඩෝ/මලල ක්‍රීඩා 2024

2024 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරඟාවලියේ මෙවරත් හරිශ්චන්ද්‍රයෙන් වාර්තාවක්...

ජූඩෝ තරඟාවලිය,

  • 52 බර පන්තියේ ප්‍රථම ස්ථානය අයි.වී.අයි.මිහිසරණි සහෝදරිය ද ,
  • 57 බර පන්තියෙන් තෙවන ස්ථනය ඕ.වී. කොතලාවල සහෝදරිය ද ,
  • 78 බර පන්තියේ තෙවන ස්ථානය චමුදිත මුණසිංහ සහෝදරයා ද දිනා ගැනීමට සමත් විය. 

තයිකොන්ඩෝ තරඟාවලිය,

  • 42-52 kg බර පන්තියේ ප්‍රථම ස්ථානය දිල්හාරා ප්‍රසාදිනි සහෝදරිය ජයග්‍රහණය කරමින්  තරඟ අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්ව ඇත.

මලල ක්‍රීඩා තරඟාවලිය, 

  • 20 න් පහළ උස පැනීම තරඟ අංශයෙන් දිවයිනේ සිව්වන ස්ථානය පි.පි.පුංචිහේවා සහෝදරියත්,
  • 16 න් පහළ කඬුලු පැනීම (100m ) තරඟ අංශයෙන් පස්වන ස්ථානය එම්.ජී.ටී කාවින්ද්‍යා සහෝදරියත් දිනා ගන්නට සමත් විය.

ජයග්‍රාහී හරිශ්චන්ද්‍රයින්ට විද්‍යාලයේ විදුහල්පති තුමන් ඇතුළු ආචාර්‍ය මණ්ඩලයේත්, ක්‍රීඩා අංශය, ආදි ශිෂ්‍ය සංගමය සහ මාධ්‍ය අංශයේත් උණුසුම් සුභ පැතුම් මෙයින් එක් කර සිටිමු.