2024 සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලියේ පළාත් මට්ටමින් ප්රථම ස්ථානය උතුරු මැද පළාතට,

- ඒකල තබ්ලා වාදන - ප්රථම ස්ථානය
- ඒකල බටනලා වාදන - ප්රථම ස්ථානය
- සමූහ වාදන විවෘත (වසන්තය) - ප්රථම ස්ථානය
යනුවෙන් තරග අංශ ත්රිත්වයෙන්ම ප්රථම ස්ථාන හිමි කරගනිමින් සමස්ත ලංකා තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමට විද්යාලයේ සංගීත අංශය සමත් විය. ජයග්රහණය කළ සියලුම සහෝදර සහෝදරියන්ටත් සංගීත අංශයේ සියලූම ගුරුමව්පියවරුන්ටත් විද්යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගේ උණුසුම් සුභ පැතුම්...!!





